Sale!

Sorali Therapy Liss 1l

රු36,500.00 රු35,500.00

ප්‍රෝටීන් සත්කාරය කියන්නේ නම් ඔයාගේ කැරලි ගැසුන හෝ බොකුටු කොණ්ඩය සිනිදු සහ දීප්තිමත් කරන රසායනික ක්‍රියාවලියක්. මේකේ ප්‍රතිපල මාස 6ක් වගේ තමයි පවතින්නේ. මේ ප්‍රතිකාරයේ සමහර නිශ්පාදන උණුසුම් වෙනකොට ෆෝමල්ඩිහයිඩ් පිට කරන නමුත් HannaLee & Sorali නිශ්පදනයන්වල සම්පූර්නයෙන්ම ෆෝමල්ඩිහයිඩ් වලින් තොරයි. ප්‍රෝටීන් සත්කාරය ඔබේ හිසකෙස් වල අභ්‍යන්තයටම ගමන් කොට එහි ඇති කුඩා සිදුරු තුලට පවා කෙරටින් ඇතුල් කිරීම නිසා ඔබට නිරෝගී පෙනුමැති කෙස් කළඹක් නිසැකයෙන්ම ලබා ගන්න පුළුවන්. ප්‍රෝටීන් සත්කාරය මගින් ඔබේ හිසකෙස් වල රසායනික සංයුතිය වෙනස් කිරීම වෙනුවට, හිසකෙස් වල ඇති කුඩා සිදුරු වලට ප්‍රෝටීන් එන්නත් කිරීම පමණක් සිදු කරනවා.එමගින් හිසකෙස් වල සුමුදු බවක් දැනෙනවා.

Category: Tags: , , ,
There are many benefits of using a protein treatment on your hair. It can be a fantastic way to repair damaged hair by filling in the gaps on the hair cuticle, caused by styling or heat damage. They are also effective in reducing breakage and making your hair smoother, stronger and shinier
Weight 1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Sorali Therapy Liss 1l”

Your email address will not be published. Required fields are marked *