Sale!

HannaLee Ultimate Liss 150ml

(1 customer review)

රු5,200.00 රු4,900.00

HannaLee Ultimate Liss  පළමු ගැල්වීම යෙදීම තුළින් සීයට සීයක් කොණ්ඩය සුමට සුසිනිදු වේ

වටිනාකමින් ඉහළ සම්පත් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති HannaLee Professional භාවිතයෙන් ඔබගේ හිසකෙස් පෝෂණය කර නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න බවක් ලබා දේ. මේ මගින් හිසකෙස් moisturizer ගුණයෙන් යුක්ත වන නිසා හැසිරවීම සහ නඩත්තුව පහසු වේ.
වටිනාකමින් ඉහළ Argan සහ Ojen oil අන්තර්ගත වන නිසා කෙස් ගස වයෝවෘද්ධ වීම වළක්වා නැවත හිසකෙස් වලට තරුණ බවක් නැවුම් බවක් ලබාදීම සිදුකරයි. විශේෂයෙන් ඝණ ශක්තිමත් කැරලිකාර රැලි සහිත කෙස් සඳහා සකස්කර ඇති HannaLee Professional තාක්ෂණය හිසකෙස් වලට භාවිතයෙන් ඉත උසස් පෙනුමක් ලබාදෙයි.
එය ස්වාභාවික අන්තර්ගතයෙන් සමන්විත නිසා දීර්ඝ කාලයක් සිනිදු සුසිනිදු බවින් යුක්ත ව තබා ගැනීමට හැකි වේ. හිසකෙස් වියළි බව කැඩීයාම ගැලවී යාම ඉවත් කර ගැනීමට උපකාරී වෙයි.
විධිමත් Formaldehyde සහ වෙනත් conservative වලින් තොර වන නිෂ්පාදනයක් වන අතර ආරක්ෂිත හා ඵලදායි බවක් ලබා දෙයි .

 

Availability: 94 in stock

Product details of HannaLee Hair Keratin 150ml

This is one of the best keratin products in Sri Lanka. HannaLee Ultimate Liss keratin treatment is a progressive able to provide a perfectly smooth with speed, practicality, and security for customers and professionals hairdressers. Hannalee liss With 0 % formaldehyde and Ultimate liss besides straightening for any kind of hair. Even most resistant also restore them and moisturizes protects. Compatible with all chemicals, if you have not experienced all the power of Ultimate Liss keratin.

Developed with powerful assets, Ultimate Liss keratin is able to straighten, restore, nurture, and moisturize the strands, realigning the hair fibers.

Enriched with the Argan and Ojon Oils. It acts as preventing the aging of the hair fibers and granting resistance to the hair. Especially drafted for thick, sturdy, rebellious, afros, and curly hair. The Ultimate Liss technology straightens the hair and provides a natural look to it.

Its rich formula with natural assets helps with the hydric reposition, eliminating the porosity and dryness, making the hair smooth and silky for a longer time. Free from formaldehyde and any other conservatives, offers a safe and effective application.

This is only one single step keratin products in sri lanka.

keratin products in sri lanka

1 review for HannaLee Ultimate Liss 150ml

  1. Willian

    Magnificent website. Plenty of useful info here.

    I am sending it to several pals ans also sharing in delicious.

    And certainly, thank you on your effort!

Add a review

Your email address will not be published. Required fields are marked *