Sale!

HannaLee Ultimate Liss 1L

රු50,000.00

මෙය ඕනෑම වර්ගයක හිසකෙස් සඳහා සුදුසු නිෂ්පාදනයකි.පළමු ගැල්වීමෙන්ම හොඳ සින්දු බවක් කෙස් කළඹට ලබාගත හැකිය.
1L බෝතලයකින් 10 සිට 15 දක්වා හිසකෙස් ප්‍රමාණයකට භාවිත කළ හැකි අතර එය කොණ්ඩය ප්‍රමාණය මත වෙනස්විය හැකිය.
එය Formaldehyde සහ අනෙකුත් අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරයි.නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න මනා ලෙස හැසිරවිය හැකි කෙස් කළඹක් ලබාදෙයි.

Availability: 10 in stock

HannaLee Ultimate Liss Single Step Original Brazilian hair Protein / keratin Treatment srilanka

පළමු ගැල්වීම යෙදීම තුළින් සීයට සීයක් කොණ්ඩය සුමට සුසිනිදු වේ

වටිනාකමින් ඉහළ සම්පත් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති HannaLee Professional Hair Protein / Keratin භාවිතයෙන් ඔබගේ හිසකෙස් පෝෂණය කර නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න බවක් ලබා දේ. මේ මගින් හිසකෙස් moisturizer ගුණයෙන් යුක්ත වන නිසා හැසිරවීම සහ නඩත්තුව පහසු වේ.
වටිනාකමින් ඉහළ Argan සහ Ojen oil අන්තර්ගත වන නිසා කෙස් ගස වයෝවෘද්ධ වීම වළක්වා නැවත හිසකෙස් වලට තරුණ බවක් නැවුම් බවක් ලබාදීම සිදුකරයි. විශේෂයෙන් ඝණ ශක්තිමත් කැරලිකාර රැලි සහිත කෙස් සඳහා සකස්කර ඇති HannaLee Professional Hair Protein / Keratin තාක්ෂණය හිසකෙස් වලට භාවිතයෙන් ඉත උසස් පෙනුමක් ලබාදෙයි.
එය ස්වාභාවික අන්තර්ගතයෙන් සමන්විත නිසා දීර්ඝ කාලයක් සිනිදු සුසිනිදු බවින් යුක්ත ව තබා ගැනීමට හැකි වේ. හිසකෙස් වියළි බව කැඩීයාම ගැලවී යාම ඉවත් කර ගැනීමට උපකාරී වෙයි.Formaldehyde සහ වෙනත් conservative වලින් තොර වන නිෂ්පාදනයක් වන අතර ආරක්ෂිත හා ඵලදායි බවක් ලබා දෙයි .

මෙය ඕනෑම වර්ගයක හිසකෙස් සඳහා සුදුසු නිෂ්පාදනයකි.පළමු ගැල්වීමෙන්ම හොඳ සින්දු බවක් කෙස් කළඹට ලබාගත හැකිය.
1L බෝතලයකින් 10 සිට 15 දක්වා හිසකෙස් ප්‍රමාණයකට භාවිත කළ හැකි අතර එය කොණ්ඩය ප්‍රමාණය මත වෙනස්විය හැකිය.
එය Formaldehyde සහ අනෙකුත් අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරයි.නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න මනා ලෙස හැසිරවිය හැකි කෙස් කළඹක් ලබාදෙයි.

Beat keratin Brand in Srilanka

 

Weight 1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “HannaLee Ultimate Liss 1L”

Your email address will not be published. Required fields are marked *